
හිටපු ක්රිකට් ක්රීඩක කපිල චන්ද්රසේනගේ බිරිඳ වෙනුවෙන් තැබූ ඇප මුදල් රාජසන්තක කිරීමට අධිකරණයෙන් නියෝග ලැබීමත්, ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්නට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් වීමත්, හිටපු සුපිරි ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳට එරෙහිව නිකුත් කර තිබූ අත්අඩංගු වරෙන්තු ආපසු කැඳවීමත් ඇතුළු ක්රීඩකයන් මුහුණ දුන් විවිධ නීතිමය ගැටළු පිළිබඳව මෙම මාතෘකාව යටතේ සාකච්ඡා කෙරේ.
This story has ended. No new updates.