
තිස්පනේ පොහොට්ටු සංවිධායක රැස්වීමකදී සංවිධායකවරුන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් රැස්වීම නතර කර ඇති අතර, ඥානසාර හිමිට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ලබාදුන් ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය නිශ්ප්රභ කිරීමත් සමග විහාරමහාදේවි උද්යානයේ විරෝධතා ඇතිවිය.