
ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මිහින්තලාවේ සහ විහාරමහාදේවි උද්යානයේ පැවති භික්ෂු විරෝධතා මෙන්ම, බලංගොඩ කස්සප හිමියන්ට පහරදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනා සහ ඊට පොලිසියෙන් ලැබෙන ප්රතිචාර පිළිබඳව මෙම මාතෘකාව යටතේ සාකච්ඡා කෙරේ.
This story has ended. No new updates.