අහංගම කතළුව පාලම අසලදී බස් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පස් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.