කළුතර දුම්රිය ස්ථානය පිටුපස වෙරළ තීරයෙන් නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී ඇත.