
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කරන්නේ ඥානසාර හිමිට ජනපති සමාව දීමේදී තමන් නොමග යවා ඇති බවත්, එහි තාක්ෂණික දෝෂයක් ඇති බවත්ය. එමෙන්ම බලංගොඩ කස්සප හිමියන්ට පහරදීම සහ විහාරමහාදේවි උද්යානයේ පැවති සත්යග්රහය ද මෙම සිදුවීම් සමූහයට අදාළ වේ.
This story has ended. No new updates.