යාපනය ප්රදේශයේ නිවසක සඟවා තිබූ අධිබලැති යතුරුපැදි 5ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එහිදී සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
This story has ended. No new updates.