කඩිගමුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි පස් කන්දක් කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාධා ඇති විය.