
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිලදී ගැනීමේදී රජයට රුපියල් ලක්ෂ 79ක පාඩුවක් සිදු කළ බවට වන චෝදනාවක් මත අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Headline and grouping by AI, so there may be mistakes.