
දෙවුන්දරට දකුණින් ගැඹුරු මුහුදේදී හෙරොයින් හා අයිස් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ විදේශීය ධජයක් රහිත යාත්‍රාවක් සමග සැකකරුවන් 07 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, ඔවුන් ඉරාන ජාතිකයන් බවට අනාවරණය වී ඇත.
Headline and grouping by AI, so there may be mistakes.