කළුතර නාගොඩ ප්රදේශයේදී පොලිසියේ අණ නොතකා ධාවනය කළ ත්රිරෝද රථයකට වෙඩි තබා ඇති අතර රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇත.