ත්රිකුණාමලය මහනුවර මාර්ගයේ කප්පල්තුරෙයි හන්දියේදී ත්රිරෝද රථයකට එල්ල වූ වෙඩි ප්රහාරයකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
Headline and grouping by AI, so there may be mistakes.