ග්රෑන්ඩ්පාස් ලෙයාඩ්ස් බෝරෝඩ්වේ ප්රදේශයේ තෙමහල් නිවසක ඉහළ මහලෙන් ඇද වැටී බරපතළ තුවාල ලැබූ 15 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
Headline and grouping by AI, so there may be mistakes.